TBW (The Best Web) මහා බ්ලොග් තරගය




තවත් ගින්දර වැඩක්....


අප බ්ලොග් තරගයක් අළුතින් පටන්ගත්තා. ඔබේ බ්ලොග් අඩවිය / වෙබ් අඩවිය මෙම තරගයට ඇතුළත් කර ඇත්ද? නැත්නම් දැන්ම ඇතුළත් කරන්න..

මේකෙන් දින්නොත් ඔයාට ඔයාගේ සයිට් එකට වැදගත් කෝඩ් ටිකක් හෝ SEO Tools දෙනවා.


කොහොමද ඇතුල් වෙන්නේ

ඇතුල් වෙන්නේ මේ සයිට් එකෙන් යන්න. ඒකේ තියනවා "Add Your Site" කියලා ෆෝම් එකක්. ඒක පුරවන්න. 
ඒක ‍මේ විදියට පුරවන්න.
Name                     (ඔබගේ නම)
Email                     (ස්ථාවර ඊ-ලිපිනය)
Website                  (තරගයට ඇතුළත් කරන අඩවියේ ලින්කුව)
Site Type                (එම අඩවිය අයත් වර්ගය)
About Your Blog    (එම අඩවිය ගැන හැදින්වීමක්)


This Is For Contact You! (මෙය යොදාගන්නේ ෆෝරම් එකකදී ඔබව සම්භන්ද කරගැනීමටයි)
Username                 (ෆෝරම් වලදී ඔබේ නාමය)
@                            (එම නාමය යොදා ගත් ෆෝරමය)

හෝ මෙම අඩවියේම යට ගූගල් ෆෝම් එකක් තිබෙනවා. එය පුරවාද තරගයට ඇතුළුවිය හැක. එහෙත් හොදින් මතක තියාගත යුතු කාරනය වන්නේ ගූගල් ෆෝමය හෝ මේ සයිට් එකේ තියන ෆෝම් වලින් එකක් පමනක් පුරවන්න.. කරන්න තියෙන්නේ එච්චරයි..
ඔයා එහෙම සබ්මිට් කලහම ඔයා බ්ලොග් තරගේ සාමාජිකයෙක්. ඊට පස්සේ ඔයා ඇඩ් කරපු සයිට් එකේ මේ කෝඩ් එක එල්ල ගන්න.

Code :

<div id="shape1" style="position:fixed; right:0; top:0"><img border="0" src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOJAuU3fmNYRDLoGXkeDHrqyjy1YVfJGdH5yk6TKNkd_rtScAZ4Fe7Qys7lxkkWiJC2I8byUtp-PcVhyuTyPCq0v8zcszbTZbHFPG_yWAxqBKlaE-Cvxy24asZ17nz-_HLVBgcoRlAFZA/s1600/all.png"/></div>

ඕක දකින සහ බ්ලොග් තරගෙ ගැන දන්න අය දන්නවා මේ සයිට් එක (ඔයාලගේ සයිට් එක) බ්ලොග් තරගෙට ඇතුළත් කරලා කියලා... 

ඒවගේම එයාලට සයිට් 2ක් හෝ ඊට වැඩියෙන් තිබේනම් ඒ සියල්ල ඇතුළත් කරන්න පුළුවන්. හිතන්නකෝ ඔයාට සයිට් 3ක් තියනවා කියලා. ඒ සයිට් තුනම "Website" හෝ "ඇතුළත් කරන අඩවියේ ලින්කුව" යන තැනට සයිට් තුනම නොදා, සයිට් තුන තුන්වරකට දාන්න.

මොනවද දෙන තෑගි

ඒකෙන් දිනන සයිට් වලට තෑගි දෙනවා. අපි ඒකෙදී තෝරනවා 1st Best Site එක 2nd Bes Site එක සහ 3rd Best site වශයෙන්. ඒ සයිට් වලට තියනවා විශේෂ ත්‍යාග 3ක්

ප්‍රථම ත්‍යාගය- ඔබගේ අඩවිය සදහා SEO Tools 500කට අධික පැක් එකක්.
දෙවන ත්‍යාගය- ඔබගේ අඩවිය සදහා SEO Tools 250කට අධික පැක් එකක්.
තෙවන ත්‍යාගය- ඔබගේ අඩවිය සදහා SEO Tools 100කට අධික පැක් එකක්.

SEO තියනවනම් කොහොමද.. වැඩි දෙයක් කරන්න නෑ. ඉක්මනට සයිට් එක හොදට හදලා, හොද පෝස්ට් දාලා, බ්ලොග් තරගෙට ඇතුළත් වෙන්න.

ඒ විතරක් නෙමේ තව තෑගි දෙන්න බලා පොරොත්තු වෙනවා.. ඒවා තමයි 

    1. බ්ලොග් එකේ පෝස්ට් ලිවීමේදී තියනවා Shortcut Key. ඒවා දෙනවා
    2. බ්ලොග් එකේ මවුස් පොයින්ට් එක ලස්සන කිරීම
    3. බ්ලොග් එකට ලස්සන පිටු ගනන්කරනයක් දීම
    4. බ්ලොග් එකට ලස්සන ෆ්ලෑෆ් ලයිට් වැලක් දැමීම
    5. බ්ලොග් එකට පැමිනෙන අයව වෙන සයිට් එකකට හරවා යැවීම
    6. බ්ලොග් එකට ලස්සන තරු වැස්සක් දැමීම
    7. ලස්සන කැලන්බරයක් දා ගැනීම
    8. බ්ලොග් එකේ කමේන්ට් දානතැනට දගලන රූපටිකක් දාගැනීම
    9. බ්ලොග් එක ඉක්මනට ලෝඩ් වන විදියට සාදා ගැනීම
    10. ෆොන්ට් සයිස් එක අපිට කැමති විදියට වෙනස් කිරීම කරන  
    11. බ්ලොග් එකට Drop Down CSS Menu එකක් දාගැනීම
    12. බ්ලොග් එකට ලස්සන Social Share Bookmarking
    13. බ්ලොග් එකට තරු වැස්සක්
    14. බ්ලොග් පෝස්ට් උස්සන්න බැරි වෙන්න කෝඩ් එකක.

                              හැබැයි ඕවා නොලැබෙන්න හෝ වෙනස් වීමට පුළුවන්..

                              තරගයෙන් දිනන්න කරන්න තියෙන්නේ මොනවද

                              මේකෙන් හොදම අඩවිය තෝරන්නේ මේක සංවිධානය කරපු අය නෙමෙයි. ඒක තෝරන්නේ ඔයාලමයි. ඒ කියන්නේ තමන්ගේ අඩවිය බ්ලොග් තරගෙට ඇතුළත් කරපු අය තමයි හොදම සයිට් එක මොකක්ද කියලා තෝරන්නේ. ඒක කරන්නේ ඡන්දයක් තියලා වැඩිම කැමැත්තෙන්. හැබැයි තමන්ගේම සයිට් එකට ඡන්දය දෙන්න බෑ. ඒ වගේම ඒ ඡන්දයෙදී විශේෂ ලකුණු ක්රමයක් යොදාගන්නවා. 

                              1. එක ඡන්දයකට ලකුනු 5ක්
                              2. ඔයාගේ සයිට් එකේ බ්ලොග් තරගේ ලොගෝ එකක් එල්ල ගත්තනම් ලකුණු 5ක්
                              3. තමන්ගේ සයිට් එකේ බ්ලොග් තරගේ ගැන පෝස්ට් එකක් දැම්මොත් ලකුණු 10ක් ලැබෙනවා. (මේ පෝස්ට් එකෙන් කෙරෙන්නෙත් ඒක)
                              4. තමන්ගේ සයිට් එකේ බ්ලොග් තරගයේ ෆෝම් එකක් දැම්මොක් 20ක් හම්බ වෙනවා..

                              මේ  දේවලුත් ඉදිරියේදී 20% ක් වගේ අලුත් වීමක් හෝ අයින් වීමක් වෙයි. ඒවගේ දෙයක් වුනොත් ගිනිදැල් තුළින් හෝ TBW තුලින් කියනවා. ඒ නිසා බ්ලොග් තරගයට ඇතළත් වුනත් (ෆෝම් එක සබ්මිට් කළත්) TBW සමග ඉන්න. ඒ සයිට් එකට සතියට වරක්වත් ගොස් එහි වෙනස් වී ඇති දේවල් බලන්න..

                              ඒ වගේම ගිනිදැල් සමගත් දිගටම ඉන්න. මෙහි වෙනස් වන සියල්ල මෙම පෝස්ට් එකෙන් විශේෂයෙන් කියනවා. ඒ නිසා මේ පෝස්ට් එකත් බලන්න.. 

                              ස්පොන්සර් කිව්වේ මොකද්ද

                              ස්පොන්සර් කිව්වේ මේ බ්ලොග් තරගය ස්පොන්සර් කරන එකට. එතකොට සමහර අය හිතන්න පුළුවන් ස්පොන්සර් කරන්න සල්ලි යනවා කියලා. ඒත් එහෙම නෑ. කරන්න තියෙන්නේ පොඩි දෙයයි.
                              1. බ්ලොග් තරගේ ලෝගෝ එක
                              2. බ්ලොග් තරගය ගැන පෝස්ට් එකක්
                              3.  බ්ලොග් තරගයේ ෆෝම් එකක් 
                              ඔයාගේ අඩවියේ දාන්න ඕන. ඉස්සෙල්ලා කිව්වා වගේ මේක යන්නේ ලකුණු ක්රමයකට. ඔය දේවල් ඔයාගේ සයිට් එකේ දාගත්තොත් ලකුණු ලැබෙනවා. ඒ වගේම බ්ලොග් තරගේ ලෝගෝ එක ඔයාලගේ අඩවියේ TBW අඩවියේ ඔයාලගේ අර සයිට් එකේ ලෝගෝ එකක් හෝ බැනර් එකක් දානවා. ඔයාලටමයි හොද. දැන් බලමු මේවා දාන්නේ කොහොමද කියාලා...
                                     

                              1. බ්ලොග් තරගයේ ලෝගෝ එක 

                              ඒ ලෝගෝ එක ඔයාලගේ සයිට් එකේ දාගත්තොත් ඔයාලට වැඩිපුර ලකුණු 5ක් ලැබෙනවා. ඒවගේම http://tbw000.blogspot.com/ ඔය සයිට් එකේ ඔයාලගේ අඩවියේ ලෝගෝ එක හෝ බැනර් එක පලකරනවා. මෙන්න එහෙනම් කෝඩ් එක.

                              CODE :

                              <center><a href="http://tbw000.blogspot.com/"; target="_blank"><img src="
                              https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEaj2rxAQl3e0I2f6eqvR0d86q0RfvWh77YzyVNPS0i_iEZfJgQkAwL0THz3ioF4lEwqJR_K8lncqQiB35jXngyoStnF7oi2ACDVlXR0K0e7fK-BSkEzbXWgmfOe9UAoOVZ0EA_IkNbQA/s1600/new+tbw.png"; height="300" /></a></center>

                              ඕක එල්ල ගත්තනම් සංවිධායක මණ්ඩලයට දැනුම් දෙන්න. එතකොට තරගේ තියන තැන ඔබේ අඩවියට හිමි ලකුණු පුවරුවේ ඔබට ලකුණු 5ක් වැඩිපුර තිබේවී

                                     2. බ්ලොග් තරගේ ගැන පෝස්ට් එකක්

                              බ්ලොග් තරගේ ගැන පෝස්ට් එකක් ඔයාලගේ සයිට් එකේ දාන්න තියෙන්නේ. මේ වගේම පෝස්ට් එකක් ඔයාලගේ සයිට් එකේ දාන්න තියෙන්නේ. එහෙම පෝස්ට් එකක් දැම්මේත් ඔයාලගේ ලකුණු පුවරුවේ ලකුණු 10ක් වැඩිපුර ලැබෙනවා. එහෙම පෝස්ට් එකක් දැම්මොත් අනිවාර්යෙන් ඉස්සෙල්ලා වගේම සංවිධායක මණුඩලයට කියන්න. නැත්නම් අර ලකුණු 10 ලැබෙන්නේ නෑ. මොකද අපි දන්නෑනේ ඔයාලා එහෙම එකක් දැම්මා කියලා..

                                     3. බ්ලෝග් තරගේ ෆෝම් එකක් 

                              මේකේ ෆෝම් කිව්වේ අර ඔයාලට උඩදී පුරවන්න කිව්ව එක. අපි ෆෝම් වර්ග 3ක් භාවිතා කළා. එකක් ගූගල් ෆෝම් එකක් අනුත් එකක් 123 contact form එකේන් ගත්ත එකක් අනිත් එක JotForm ෆෝම් එකක් . මේක දානවා කියන්නේ ලොකු උදව්වක්. මේ තුනේ එකක් දැම්මහම ඇති. ඒක නිසා මේක දාගත්තෝත් ලකුණු 20ක් වැඩිපුර ලැබෙනවා. ඒකට ගොඩක් ඉඩ යනවා. හැබැයි ඊට වඩා ලකුණු වටින නිසා මේක දාගමු. සයිට් එකේ යටටම දාගන්න. මේකේ ෆෝම් 2ක් තියනවා. කැමති එකක් දාගන්න. කැමතිනම් මේකේ සයිස් එක පොඩි කරගන්න. හැබැයි ෆෝම් එකට හානියක් වෙන විදියට පොඩිකරන්න එපා. (අකුරු කැපෙන විදියට පොඩි කරන්න එපා.)

                              1 . ගූගල් ෆෝම් එක

                              <iframe src="https://docs.google.com/forms/d/e/1FAIpQLSfIDLpoAkSmtbfeUTf2vGFGCnzva2PSq9Alf8wtNW2uRTn0fg/viewform?embedded=true" width="699" height="1500" frameborder="0" marginheight="0" marginwidth="0">Loading...</iframe>



                              ඔය විදියට තමයි බ්ලොග් තරගේ ස්පොන්සර් කරන්න තියන ක්රමය. ඕවා කරලා නිකන් ඉන්න එපා. අපිට කියන්න. නැත්නම් අපි දන්නෑනේ ඔයාලා මේවා ඔයාලගේ සයිට් එකේ දැම්මා කියලා. කොහොමද ඉතින් එයාල කියන්නේ? එයාලව සම්භන්ද කරගන්නේ?

                              බ්ලොග් තරගේ සංවිධායක මණ්ඩලය

                              මේකේ මණ්ඩලයක් කිව්වට තුන්දෙනයි ඉන්නේ. 

                              1. මම (Induwara Uthsara)
                              2. ශැඩෝ (Shadow)
                              3. රන්වන් මකරා (Golder Dragon)

                              1. මම (Induwara Uthsara)


                              මේල් ඇඩ්රස් එක - induwarauthsara@gmail.com

                              ඉන්න ෆෝරම් 
                              කුප්පිය  - https://kuppiya.lk/members/induwarau.2367/

                              2. ශැඩෝ (Shadow)

                              මේල් ඇඩ්රස් එක - rulemax567@gmail.com

                              ඉන්න ෆෝරම්
                              කුප්පිය - https://kuppiya.lk/members/shadow.2228/

                              3. රන්වන් මකරා (Golden Dragon)

                              මේල් ඇඩ්රස් එක - ranwanmakara@gmail.com

                              ඉන්න ෆෝරම්




                              ---------------------------------------------------------------------------------------
                              ඉතින් දැන්ම ඇතුළත් වෙන්න. ස්පොන්සර් කළත් ඔයාලටමයි වාසි. මේක ගැන මොකක් හරි ප්රශ්නයක් තියේනම් පහලින් කමේන්ට් එකක් දාන්න. ඒවගේම http://tbw000.blogspot.com/  ඔය සයිට්  එක තමයි බ්එලොග් බ්ලොග් තරගේ නිල අඩවිය. ඒ සයිට් එකේ දකුණු පැත්තේ යට තියන චැට් බොක්ස් එකේදී උනත් ඔයාලට මේ තරගේ ගැන තියන ප්රශ්න සහ යෝජනා චෝදනා ඉදිරිපත් කරන්න පුළුවන්. වැඩි විස්තර සදහා බ්ලොග් තරගයේ සංවිධායක මණ්ඩලයෙන් දැනගන්න පුළුවන්....







                              4 comments:

                              මේ සයිට් එක ගැන හෝ මේ පෝස්ට් එක ගැන අදහස්, යෝජනා, චෝදනා සියල්ලම සතුටින් භාර ගන්නවා. ඒ අහහස් මේ සයිට් එකේ දියුණුවට ගොඩක් වැදගත් වෙනවා.. My mail - induwarauthsara@gmail.com